Tag Archives: විහිලුව

Approve or Forward? | ඇප්රූව්ද? ෆෝවඩ්ද?

පොඩි කතාවලින් මඩ කතාවලට යන්න හිතිලා නෙවෙයි… මේක ජොලි කතාවක් නිසයි ලියන්නේ. රජයට සම්බන්ධ ආයතනයක ප්‍රාදේශීය කන්තෝරුවක ලොක්කා ළඟදී උසස්වීමක් ලැබිලා මාරු වෙලා ගියා. මෙයා වෙනුවට පත් වෙලා ආවේ තරුණ ඉංජිනේරුවරියක්. මේ මැඩම්ගෙ තාක්ෂණික හැකියාවන් මේ කතාවට අදාල නෑ. ඒත් … දිගටම කියවන්න

Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 7

Home Phone Number | ගෙදර දුරකථන අංකය

ජංගම දුරකථන වගේ ගැජට් කෑලි නිසා මිනිසුන්ගේ මතක ශක්තිය අඩු වෙලා බව මෑතකදි කියෙවුවා මතකයි. මේ කාලෙ හැමෝම වගේ තමන්ගේ සමීප අයගේ විස්තර දුරකථනයේ මතකයට දාලා තමන්ගේ මතකයෙන් අයින් කර ගන්න නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. ඔයින් මෙයින් අපි හුඟ … දිගටම කියවන්න

Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , | එක් ප්‍රතිචාරයක්

Unknown Phone Number | නාඳුනන දුරකථන අංකය

දුරකථන අංකය හොයා ගන්න බැරුව අරවින්දට වෙච්ච දේ කිවුවම ඔන්න නාඳුනන දුරකථන අංකයක් ගැන තවත් පොඩි කතාවක් මතක් වුනා. මේකනම් මගේම අත්දැකීමක් නෙවෙයි. මුචාගෙ බැච් ‍එකේ අයට තමයි වෙලා තියෙන්නේ. මම අන්වර්ථ නම්වලින් කතාව කියන්නම්. ජංගම දුරකථනයකට කෝල් එකක් එද්දි … දිගටම කියවන්න

Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 2

A Movie Story | චිත්‍රපටි කතාවක්

වැඩි දෙනෙක් නොදන්න විස්තරයක් අරන් ඊළඟ ලිපියෙන් හමු වෙන්න හිතන් හිටියත්, ඊට කළින් මේ පොඩි කතාව ලියන්න හිතුනා. අනික මුල් ලිපි දෙකම තාක්ෂණික ඒවා වුනාම “‍පොඩි කතා” ඉබේම technical blog එකක් වෙනවනේ… මේ පොඩි කතාව මතක් වුනේනම් කතන්දරට Comment කරපු … දිගටම කියවන්න

Posted in Ent | Tagged , , , , , , , , , , , , | ප්‍රතිචාර 2