Author Archives: MPTalks

About MPTalks

තව ටික දවසකින් කියන්නම්...

Software for Free | නොමිලේ මෘදුකාංග

ලක්ෂ ගණනින් මිල ක‍රලා තියෙන මෘදුකාංග MPTalks නොමිලේ දෙන්න යනවා කියලා හිතුනද මාතෘකාව දැක්කට පස්සේ? නොමිලේ මෘදුකාංග බා ගන්න ලෑස්ති වෙන්න කලින් ලිපිය ඉවර වෙනකම් කියවලාම බලන්නකෝ. මේක මම සෑහෙන කාලයක් තිස්සෙම කියන්න හිතාගෙන හිටි දෙයක්. ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ … දිගටම කියවන්න

Posted in Tech | Tagged , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 5

Call 119 | 119ට කියන්න

පහුගිය දවස්වල සුපුරුදු වැඩවලට අමතරව අවසන් බිලකුත් චෙක් කරන්න වුනා. ඒ නිසා මොනවත් ලියන්න තියා සිංහල බ්ලොග් අවකාශෙ පැත්තෙ එන්නවත් වෙලාවක් තිබුනේ නෑ. කාලෙකට පස්සේ ඇවිත් අදත් කියන්න යන්නේ ෆෝන් කතාවක්ම තමයි. ජංගම දුරකථන, ගෙදර දුරකථන, නාඳුනන දුරකථන අංක ගැන … දිගටම කියවන්න

Posted in Ent, PT | Tagged , , , , , , , , , , , , | ප්‍රතිචාර 8

Approve or Forward? | ඇප්රූව්ද? ෆෝවඩ්ද?

පොඩි කතාවලින් මඩ කතාවලට යන්න හිතිලා නෙවෙයි… මේක ජොලි කතාවක් නිසයි ලියන්නේ. රජයට සම්බන්ධ ආයතනයක ප්‍රාදේශීය කන්තෝරුවක ලොක්කා ළඟදී උසස්වීමක් ලැබිලා මාරු වෙලා ගියා. මෙයා වෙනුවට පත් වෙලා ආවේ තරුණ ඉංජිනේරුවරියක්. මේ මැඩම්ගෙ තාක්ෂණික හැකියාවන් මේ කතාවට අදාල නෑ. ඒත් … දිගටම කියවන්න

Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 7

Home Phone Number | ගෙදර දුරකථන අංකය

ජංගම දුරකථන වගේ ගැජට් කෑලි නිසා මිනිසුන්ගේ මතක ශක්තිය අඩු වෙලා බව මෑතකදි කියෙවුවා මතකයි. මේ කාලෙ හැමෝම වගේ තමන්ගේ සමීප අයගේ විස්තර දුරකථනයේ මතකයට දාලා තමන්ගේ මතකයෙන් අයින් කර ගන්න නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. ඔයින් මෙයින් අපි හුඟ … දිගටම කියවන්න

Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , | එක් ප්‍රතිචාරයක්

Another Movie Story | තවත් චිත්‍රපටි කතාවක්

පිස්සා Robin of Sherwood ගැන ලියපු ලිපිය කියවලා මම ලියපු රොබින් හුඩ් කතාව දැක්කද? ඒ විදියටම මේ සැරේ පිස්සා Boys චිත්‍රපටිය ගැන ලියපුවා දැක්කම මටත් ආයිත් හිතුනා කතාවක් කියන්න… අලුත් මාතෘකාවක් හොයා ගන්න මගේ තියෙන නොහැකියාවද, නැත්නම් interesting මාතෘකා හොයා … දිගටම කියවන්න

Posted in Ent | Tagged , , , , , , , , , , , , , | ප්‍රතිචාර 8

Robin of Sherwood |රොබින් හුඩ්

පිස්සා රොබින් හුඩ් ගැන ලියපු ලිපිය දැකලා මාත් කමෙන්ට් එකක් දාන්න ලෑස්ති වුනා. මොකද මේ ගැන පොඩි කතා දෙක තුනක්ම ලියන්න තරම් අත්දැකීම් මටත් තියෙනවා. ඒත් ලියන්න පටන් ගත්තම විස්තරේ දිග වැඩි වුන නිසා වෙනම බ්ලොග් සටහනක් විදියට දැම්මනම් හොඳයි … දිගටම කියවන්න

Posted in PT | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 10

Unknown Phone Number | නාඳුනන දුරකථන අංකය

දුරකථන අංකය හොයා ගන්න බැරුව අරවින්දට වෙච්ච දේ කිවුවම ඔන්න නාඳුනන දුරකථන අංකයක් ගැන තවත් පොඩි කතාවක් මතක් වුනා. මේකනම් මගේම අත්දැකීමක් නෙවෙයි. මුචාගෙ බැච් ‍එකේ අයට තමයි වෙලා තියෙන්නේ. මම අන්වර්ථ නම්වලින් කතාව කියන්නම්. ජංගම දුරකථනයකට කෝල් එකක් එද්දි … දිගටම කියවන්න

Posted in Ent | Tagged , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 2